fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වය ගේන්න මණ්ඩ ලය බරටම වැඩ

    බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වය ගේන්න මණ්ඩ ලය බරටම වැඩ

    රටටම බලපෑ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට විදුලිබල මණ්ඩලය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    ඉදිරි පැය කිහිපය තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.