fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දමිළ ප්‍රගතිශීලී සන්ධානය 'විදුලි පන්දමෙන්' එළිය දෙන්න සූදානම්

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය ‘විදුලි පන්දමෙන්’ එළිය දෙන්න සූදානම්

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ.

    “විදුලි පන්දම” ලාංඡනය සමඟ එම නීත්‍යානුකූල පිළිගැනීම ලබා ඇති බව එහි නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

    “අපේ ජනතාව කිව්වේ එකට හිටගන්න කියලා, අපි කළා..!” යැයි මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

    දමිළ ප්‍රගතිශීලී සන්ධානය 2015 දී ආරම්භ කරන ලද්දකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.