තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ඉඳන් වැරදි පාරෙන් මුදල් එව්වොත් ගිණුම් අත්හිටුවයි

    රට ඉඳන් වැරදි පාරෙන් මුදල් එව්වොත් ගිණුම් අත්හිටුවයි

    නීතිවිරෝධී මුදල් සම්පේ‍්‍රෂණ ක‍්‍රම මගින් මුදල් බෙදා හරින සහ ලබන අයගේ බැංකු ගිණුම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන බව මහබැංකු අධිපත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    එබැවින් විදේශගතව සිටින ලාංකිකයන් මෙරටට මුදල් එවීමේදී නීත්‍යනුකූල ක්‍රම භාවිත කිරීමට පමණක් කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයා අවධාරණය කර සිටී.

    අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමාකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img