තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් උපදෙස් මාලාවක් - හදිසි ඇමතුම් අංකයකුත්

    ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් උපදෙස් මාලාවක් – හදිසි ඇමතුම් අංකයකුත්

    මේ දිනවල රට පුරා සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් පිපිරීම් වාර්තා වීම සැළකිල්ලට ගෙන ලීට්‍රෝ සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ආරක්ෂිතව ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත 1311 හදිසි දුරකථන අංකය ද හඳුන්වා දී ඇත.

    ලීට්‍රෝ සමාගම විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img