fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් ගෙඩියේ මිල යළිත් නගී

    පාන් ගෙඩියේ මිල යළිත් නගී

    අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

    කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමා ඇත.

    තිරිඟු පිටි මිල ඉහළ දමා තිබීම ආදී කරුණු ගණනාවක් නිසා බේකරි හිමියන්, ආපනශාලා හිමියන් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.