fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

    කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

    හෙට සිට සැකසූ ආහාර වර්ග ගණනාවක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

    ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

    එමෙන්ම කෙටි කෑම රුපියල 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.