fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් - 2නෙක් බේරාගනී

    මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් – 2නෙක් බේරාගනී

    මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී පුද්ගලයකු අතුරුදන් වී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අනතුරින් අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගත් බවයි.

    ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු මෙතෙක් සොයාගෙන නැත.

    ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.