තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නුවර පාර පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 6 දක්වා වැසේ

    නුවර පාර පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 6 දක්වා වැසේ

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට උදෑසන 6.00 දක්වා වසා දමා තිබේ.

    කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

    මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙන්නේ, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img