තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නත්තල් නිවාඩුව දින 4 ක් - දින 2ක් ඉස්කෝලේ නෑ

    නත්තල් නිවාඩුව දින 4 ක් – දින 2ක් ඉස්කෝලේ නෑ

    සියලුම රජයේ පාසල් සහ කතෝලික පාසල් සඳහා නත්තල් නිවාඩු දිනයන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව එළඹෙන නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 දක්වා නත්තල් නිවාඩුව ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

    මේ අනුව ලබන 23 (බ්‍රහස්පතින්දා) සහ 24 (සිකුරාදා) දිනවල පාසල් නිවාඩු වන අතර යළි එම සිසුන්ට ලබන 27 වැනිදා සිට පාසල් පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img