fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

    පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමිනි.

    ඒ අනුව ග්ලයිෆොසෙට්,‍ ප්‍රොනනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක ය.

    2255-05_S

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.