තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

    චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

    මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් අද දිර්ඝ කළේය.

    ඒ කොළඹ වාණිජ මහාධිකරණය විසිනි.

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චෝදනාව හේතුවෙන් ‍මීට හේතුවිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img