fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

    චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

    මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් අද දිර්ඝ කළේය.

    ඒ කොළඹ වාණිජ මහාධිකරණය විසිනි.

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චෝදනාව හේතුවෙන් ‍මීට හේතුවිය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.