තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවට

    රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවට

    රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

    එළඹෙන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කෙරන බැවින් ඒ ගැන සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවද එම නිලධාරියා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img