තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: පාසල් වෑන් - ප්‍රයිවට් බස්වලට සහන දෙන්න මුදල් වෙන්වෙයි

    අයවැය: පාසල් වෑන් – ප්‍රයිවට් බස්වලට සහන දෙන්න මුදල් වෙන්වෙයි

    කොවිඩ් සමයේ රට වසා තැබිම හේතුවෙන් ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හා පාසල් බස් රථ සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාව මගින් යෝජනා කර සිටී.

    ආදායම අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කෙරේ.

    පුද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කෙරේ.

    මැතිසබය විනාඩි 10කට කල්තැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img