කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට නියාමන අධිකාරියක් හඳුන්වා දෙනු ඇත දීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.
ගාස්තු හා සේවා ප්‍රමිතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මගින් යෝජනා කර සිටී.