තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය: කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට වෙනම අධිකාරියක්

    අයවැය: කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට වෙනම අධිකාරියක්

    කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට නියාමන අධිකාරියක් හඳුන්වා දෙනු ඇත දීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.

    ගාස්තු හා සේවා ප්‍රමිතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මගින් යෝජනා කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img