තවත්
    මුල් පිටුවදේශීය පුවත්අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

    අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

    කොළඹ කෙසෙල්වත්තෙන් අතුරුදන්වූ දැරියන් තිදෙනා නිවසට පැමිිණ ඇත.

    කෙසෙල්වත්ත පොලිසිය සදහන් කරනු ලැබුවේ එම දරුවන්ගෙන් මේ වන විට අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවය.

    දැරියන් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් තොරතුරු ප්‍රකාශයට පත්වීමත් සමඟ ඔවුන් මෙසේ පැමිණ ඇති බව පොලීසිය කියයි.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img