fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

    අතුරුදන් වූ දැරියන් තිදෙනා නිවසට පැමිණෙයි

    කොළඹ කෙසෙල්වත්තෙන් අතුරුදන්වූ දැරියන් තිදෙනා නිවසට පැමිිණ ඇත.

    කෙසෙල්වත්ත පොලිසිය සදහන් කරනු ලැබුවේ එම දරුවන්ගෙන් මේ වන විට අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවය.

    දැරියන් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් තොරතුරු ප්‍රකාශයට පත්වීමත් සමඟ ඔවුන් මෙසේ පැමිණ ඇති බව පොලීසිය කියයි.

     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.