තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආනයනික සහල් බද්ද රුපියල් 65 සිට ශත 25 දක්වා අඩු කෙරේ

    ආනයනික සහල් බද්ද රුපියල් 65 සිට ශත 25 දක්වා අඩු කෙරේ

    ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක් සදහා මෙතෙක් පනවා තිබුණු රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබේ.

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 දා දාතමින් නිකුත් කළ රජයේ නිවේදනයකින් කර ඇත. මෙම බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙනු ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img