fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආනයනික සහල් බද්ද රුපියල් 65 සිට ශත 25 දක්වා අඩු කෙරේ

    ආනයනික සහල් බද්ද රුපියල් 65 සිට ශත 25 දක්වා අඩු කෙරේ

    ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක් සදහා මෙතෙක් පනවා තිබුණු රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබේ.

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 දා දාතමින් නිකුත් කළ රජයේ නිවේදනයකින් කර ඇත. මෙම බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙනු ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.