fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගුරු - විදුහල්පති අරගලයට සහය වෙමින් දෙමාපි යන් මහමඟට

    ගුරු – විදුහල්පති අරගලයට සහය වෙමින් දෙමාපි යන් මහමඟට

    ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට අද පෙරවරුවේ දෙමාපියන් විසින් විරෝධතාවයක නිරත විය.

    ගම්මාන ඇතුලත පිහිටි පාසල්වල දෙමාපියන් ප්‍රධාන මාර්ග අසලට පැමිණ විරෝධතාවයේ නිරතවූහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.