තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ මඟ ගමන්කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකින් මරුට

    මහ මඟ ගමන්කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකින් මරුට

    මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් නායයාමකට හසුවීමෙන් මරණයට පත්ව ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල පොල්ස් වසමේ හල්පේ වත්තේදී ඊයේ සවස් කාලයේදීය.

    අවුරුදු 29 ක් පමණ වන දිවුල්ගස්තැන්නේ පදිංචි පුද්ගලයෙක් මෙම අනතුරට මුහුණ දී තිබේ.

    මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුවී ඇත්තේ මීටර් 300 ක් පමණ ඈතක පස් හා මඩ අතර සිරවී තිබියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img