fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

    2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

    2021 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම ඇතිදැයි සහතික කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා අමතා හෝ https://elections.gov.lk/ යන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

    එසේ නොමැති නම් ඒ පිළිබඳ නොවැම්බර් 17 වැනි දිනට පෙර 0112860034 අමතා දැනුම් දෙන ලෙස ද කොමිසම ජනතාවට දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.