තවත්
    මුල් පිටුවදේශීය පුවත්හිටිහැටියේම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

    හිටිහැටියේම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල අද සවස හිටි හැටියේම දිගු වාහන පොලිම් ඇතිවී තිබේ.

    ඉන්ධන ලබා ගැනීමට හදිසියේ ඇතිවුණු උනන්දුවක් මේ තත්ත්වයට මුල්වී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් සදහන් කළේය.

    ටැංකි පිරෙන්නටම ඉන්ධන පුරවා ගැනීමට වාහන හිමියන් කටයුතු කිරීම නිසා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට වැඩිපුර ඇණවුම් කිරීමට පවා සිදුව ඇති බව සදහන්ය. ඒ ඉන්ධනහල්වල ගබඩා හිස්වීම නිසාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img