අත්තනගල්ල ප්රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අතර තුර හටගත් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ එජාප මන්ත්රීවරියක් වතුපිටිවල රෝහලට ඇතුලත්කර තිබේ.
ගැටුම සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.
1990 සුව සැරිය ගිලන් රථයක් කැදවා තුවාල ලැබූ මන්ත්රීවරියව රෝහල් ගත කෙරුණු බව ප්රාදේශීය සභාවේ තොරතුරු සදහන් කළේය.
තුවාල සිදුව ඇත්තේ මන්ත්රීවරියගේ කණටය.