තවත්
    මුල් පිටුවදේශීය පුවත්අත්තනගල්ල සභාවේ ගැටුමෙන් මන්ත්‍රීවරියක් රෝහලේ

    අත්තනගල්ල සභාවේ ගැටුමෙන් මන්ත්‍රීවරියක් රෝහලේ

    අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අතර තුර හටගත් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ එජාප මන්ත්‍රීවරියක් වතුපිටිවල රෝහලට ඇතුලත්කර තිබේ.

    ගැටුම සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.

    1990 සුව සැරිය ගිලන් රථයක් කැදවා තුවාල ලැබූ මන්ත්‍රීවරියව රෝහල් ගත කෙරුණු බව ප්‍රාදේශීය සභාවේ තොරතුරු සදහන් කළේය.

    තුවාල සිදුව ඇත්තේ මන්ත්‍රීවරියගේ කණටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img