තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අ'පුර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    අ’පුර සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ බව කියන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ රැඳවූවන් 8 දෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට ද නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img