fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅවුරුදු 16 සිට ඉහළ පාසල් දරුවන්ට හෙට සිට එන්නත්

    අවුරුදු 16 සිට ඉහළ පාසල් දරුවන්ට හෙට සිට එන්නත්

    වයස අවුරුදු 16 ත් 19 ත් අතර සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට (22) සිට ආරම්භ කෙරේ.

    දිවයින පුරා පිහිටි පාසල්වල දී මෙම එන්නත් වැඩසටහන ආරම්භ කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.