තවත්
    මුල් පිටුවCOVIDදෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

    දෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

    මෙරට තුළ ඊයේ (16) කොවිඩ් -19 ආශ්‍රිත මරණ 12ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

    එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 13,484 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img