fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPවිස්සයි20 ලෝක කුසලානයට 'අපේ් කොල්ලෝ..'

    විස්සයි20 ලෝක කුසලානයට ‘අපේ් කොල්ලෝ..’

    විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ.

    ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි.

    මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇත.

    සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri Lanka නිර්මාණයකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.