තවත්
    මුල් පිටුවදේශීය පුවත්බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පය ආසල දමාගොස් තිබුණු බෝම්බයක් පුපුරවා හරී

    බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පය ආසල දමාගොස් තිබුණු බෝම්බයක් පුපුරවා හරී

    බෙල්ලන්විල විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද හමුවී තිබේ.

    ඉටි බෑගයක දමා එම බෝම්බය කිසියම් අයෙක් විසින් එම ස්ථානයේ දමා ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.

    මෙම බෝම්බය මුලින්ම දැක ඇත්තේ විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකි. ඒ අය පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය පුපුරවා හැරිමින් නිෂ්ක්‍රීය කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img