තවත්
    මුල් පිටුවදේශීය පුවත්20 වැඩි ජනගහනයෙන් සියයට 83 ක් එන්නත්කරණය සම්පූරණයි - රාජ්‍ය ඇමති චන්න...

    20 වැඩි ජනගහනයෙන් සියයට 83 ක් එන්නත්කරණය සම්පූරණයි – රාජ්‍ය ඇමති චන්න කියයි

    වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වන විට මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් සියයට 83ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී සදහන් වන්නේ වයස අවුරුදු 60 වැඩි ජනගහනයෙන් සියයට 100 ක් සහ 30 ට වැඩි ජනගහනයෙන් සියයට 98 ක් මේ වන

    විට එන්නත් සම්පූර්ණ කර ඇති බවය. එහිදී අවධානයට ලක්වන්නේ අවුරුදු 20-30 ත් අතර නව යොවුන් වියේ පසුවන්නන් එන්නත් ලබා ගැනීමට මැළිකමක් දක්වන බවය. එබැවින් එම පිරිස් කඩිනමින් එන්නත් කරණයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අංශ වෙත දැනුම් දීමක්ද කළේය.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ නිකුත් කළ වාර්තාවන්ට අනුව මෙරට මේ වන විට එන්නත්කරණය සම්පූරණකර ඇති පිරිස 10,960,409 කි. මෙතෙක් එන්නත්කරණයට ලක්ව ඇත්තේ මෙරට අවුරුදු 20 ට ඉහළ කාණ්ඩයේ ජනතාව සහ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට පමණි. මෙරට පාසල් දරුවන් ලක්ෂ 40 කට වැඩි පිරිසක් සිටින අතර ඒ අය වෙනුවෙන් එන්නත්කරණය

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img