fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දඩ කෑ රියැදුරෝ කී දේ නිසා ඇමති සරත්ගෙන් පොලීසියට හදිසි ඇමතුමක්(📹)

    දඩ කෑ රියැදුරෝ කී දේ නිසා ඇමති සරත්ගෙන් පොලීසියට හදිසි ඇමතුමක්(📹)

    මෝටර් රථ සදහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටු‍ව අසලදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට තමන් මුහුණපාන ගැටලුව ඉදිරිපත් කර තිබේ.

    ඒ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී ය.

    අමාත්‍යවරයා ඒ මොහොතේම අදාළ බලධාරියාට ඇමතුමක් දී ගැටලුව තාවකාලිකව විසඳූ බවට සහතික විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.