fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

    WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

    ලොව පුරා WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිද වැටී ඇති බවට පරිශීලකයින් මගින් DownDetector සේවාව වෙත තහවුරු කර ඇත.

    මෙම සේවා සියල්ලෙහිම මව් ආයතනය Facebook වීම විශේෂත්වයකි.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර newswave.lk වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

    Image

    Image

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.