fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහාචාර්ය නලින්ද සිල්වා තානාපතිකම අතහරී

    මහාචාර්ය නලින්ද සිල්වා තානාපතිකම අතහරී

    මහාචාර්ය නලින්ද සිල්වා මහතා මියන්මාරයේ තානාපතිකම අතහැර අද මෙරටට පැමිණ ඇත.

    මේ වන ව්ට ඒ මහතා නිරෝධායනය සදහා යොමුවී සිටී.

    මියන්මාරයේ තානාපතිකම අතහැර මෙරටට පැමිණීම ගැන ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දැක්වීමට මහාචාර්ය නලින්ද සිල්වා මහතා සූදාමින් සිටී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.