fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මහබැංකු අධිපති පත්කරයි

    ජනපති මහබැංකු අධිපති පත්කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

    සැප්තැම්බර් 15 වන දා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම පත් කිරීම කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.