fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

    කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

    කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

    කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.