fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කබ්රාල්ගේ ඉල්ලා අස්වීම සඳුදා

    කබ්රාල්ගේ ඉල්ලා අස්වීම සඳුදා

    ලබන සඳුදා (13) තමා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

    මහ බැංකු අධිපති ධුරය සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.