fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ ගණන 131ක්

    ඊයේ කොවිඩ් මරණ ගණන 131ක්

    මෙරට තුළ ඊයේ(09) දිනයේ දී සිදු වූ කොවිඩ් මරණ ගණන 131ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 10995කි.

    මේ දක්වා අද දිනය තුළ මෙරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 2028කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.