තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇමති චමල්ටත් කොවිඩ්

    ඇමති චමල්ටත් කොවිඩ්

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

    මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

    කොවිඩ්ච ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වීම හේතුවෙන් චමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල නිරෝධායනයේ නිරතව සිටියේය. ඇමතිවරයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළ ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණවලදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img