fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඉවත් වූ හේතුව

    කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඉවත් වූ හේතුව

    කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වී ඇතැයි වාර්තා පළවෙයි.

    ඔහු ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි සඳහන් ය.

    එම කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ඔහු ඉවත්වීම සිදුකර ඇති බවද පැවස‍ේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.