fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පරාක්‍රම සමුද්‍රයේ ජොගිං ට්‍රැක් හැදීම නවතී

    පරාක්‍රම සමුද්‍රයේ ජොගිං ට්‍රැක් හැදීම නවතී

    පරාක්‍රම සමුද්‍රයේ රළපනාව අසල ඇවිදීමේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

    ඉවත් කරන ලද ගල් යළි සකස් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

    මහා සංඝරත්නයේ දැඩි විරෝධය මත ඉපැරණි පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රාදේශීය බලධාරීන් විසින් අගෝස්තු 27 දින තාවකාලිකව අත්හිටුවා තිබුණේ මහා සංඝරත්නයේ ආ දැඩි විරෝධය මධ්‍යයේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.