fbpx
තවත්
    මුල් පිටුවCOVIDතවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා දිවයිනට

    තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා දිවයිනට

    චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අනිද්දා (4) මෙරටට එවන බවට අදාළ සමාගම තහවුරු කර තිබේ.

    චීන තානාපති කාර්යාලය පවසන්නේ ඒ අනුව දිිනක් තුළ මෙරටට ගෙන එනු ලබන වැඩිම සිනෝෆාම් එන්නත් තොගය එය වන බවයි.

    එම තොගය සමග මෙරටට ලද සිනෝෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22 දක්වා ඉහළ යයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.