තවත්
    මුල් පිටුවCOVIDමෙරට කොවිඩ් මරණ සමස්තය 9000 පනී

    මෙරට කොවිඩ් මරණ සමස්තය 9000 පනී

    මෙරට තුළ තවත් කොවිඩ් මරණ 194ක් ඊයේ (30) දිනය තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.

    කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු ඊයේ සිදුවූ මරණ අතරට අයත්ය.

    අවුරුදු 60ට වැඩි 146ක්, අවුරුදු 30ත් 59ත් අතර 45ක් සහ අවුරුදු 30ට අඩු 3 දෙනෙකු එලෙස මියගිය පිරිස අතර වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img