fbpx
තවත්
    මුල් පිටුවCOVIDහෙට සිට රාත්‍රියට ඇඳිරි නීතිය වැටෙන හැටි

    හෙට සිට රාත්‍රියට ඇඳිරි නීතිය වැටෙන හැටි

    හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු දිනපතාම රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙය අදාළ නොවන බව යුද හමුදාපතිවරයා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.