fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු-විදුහල්පති - බලධාරීන් සාකච්ඡාවක් හෙට

    ගුරු-විදුහල්පති – බලධාරීන් සාකච්ඡාවක් හෙට

    ගුරු- විදුහල්පති වෘත්තිය සමිති
    සහ අධ්‍යාපන බලධාරීන්‌ අතර තවත්‌ තීරණාත්මක සාකච්ඡාවක්‌
    හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිත ය.

    බලංකා ගුරු සංගමයේ ප්‍රධාන ඉල්ලීම් ජෝසෆ් ස්ටාලින්‌ පවසන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්‌ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන්‌ ලබාගන්නා තීන්දු තීරණ පිළිබඳව මෙහිදී ගුරු සංගමි නියෝජිතයින්ට දැනුමිදීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.