fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොරෝනාවෙන් ළමා රෝහලේදී දරුවන් 10 ක් මිය ගිහින්

    කොරෝනාවෙන් ළමා රෝහලේදී දරුවන් 10 ක් මිය ගිහින්

    කොව්ඩ් 19 වෛරසය අසාදිතව රිජ්වේ ආර්යයා ළමා රෝහලේදී වසරක් වැනි කාලයක් තුල දරුවන් 10 දෙනෙක් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

    එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ත් 13 ත් අතර වයසේ පසුවන්නන්ය.

    එම දරුවන් නිදන්ගත රෝගවලින් පෙලුණු අය බවද වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.