fbpx
තවත්

    කොවිඩ් මරණ 47 ක්

    කොවිඩ් වෛරසය ආසාදිතව ඊයේ දින මරණ 47ක් සිදුව තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද ඒ බව තහවුරු කළේය.

    ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917කි.

    ඊයේ (20) දින සිදුවූ කොවිඩ් මරණ 47න් 21 දෙනෙකු කාන්තාවන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.