fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

    දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

    දුම්රිය වාර කිහිපයක් අද අවලංගු කර තිබේ.

    දුම්රිය ධාවනාගාරයේ නිලධාරීන් කීප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හැකි ඉක්මනින් එම දුම්රිය වාර යළි ධාවනයට කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.