fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාට්‍යවේදීන්ට සුබ ආරංචියක්

    නාට්‍යවේදීන්ට සුබ ආරංචියක්

    ටවර් හෝල් රඟහල පදනමේ රංග ශාලා අගෝස්තු 31 වැනිදා සිට නාට්‍යවේදීන්ට සහනදායී මුදලකට ලබාදීමට පියවර ගෙන තිබේ.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.