තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්

    උණුසුම් පුවත්

    විශ්‍රාමිකයින්ගේ තුන්දාහේ දීමනාව ගිණුම්වලට මුදාහැරේ

    සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට...

    මහඡන්දේ අපේක්ෂකයන්ට වැදගත් ගැසට්ටුවක් අද එයි

    මහමැතිවරණයේ එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි අවම මුදල අද දිනයේදී (16) ගැසට් මඟින් ප්‍රකාශයට...

    රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානම්

    හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනි බ්‍රහස්පතින්දා...

    “වාහන ගෙන්වීම හරි විදියට කරනවා” -කැබිනට් ප්‍රකාශක

    නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්...

    සිංහරාජයේ කෘමීන් එකතු කළ රුසියානුවන්ට ඉතිහාසගත දඩයක්

    සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික වු ජෛව...

    පොලීසියේ වැරදි සොයන්න යෙදූ බුද්ධි නිලධාරියා අමුතු සෙල්ලමක් කර මාට්ටු

    රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අනුයුක්ත...

    පොලී මුදලාලිට වෙඩි තබා මරා දමයි

    මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයෙකුට මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද සවස වෙඩි තබා ඝාතනය...

    UGC ලොක්කෝ ඉල්ලා අස්වෙති

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව විශ්ව...

    හිටිහැටියේ වෙච්ච දේ නිසා දහස් ගණනක දුම්රිය මගින් අමාරුවේ

    කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය මර්ග අවහිරයක් හේතුවෙන් මේ වන විට දුම්රිය රැසක්...

    මඩ කතා ගැන කමල්ගෙන් පිළිතුරක්

    ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරගව්දින, රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා විසින් තමාට සිදුවෙමින් පවතින...

    සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව මහින්ද විදුහලට

    ජාතික පාසල් ක්‍රීඩා වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා පාපන්දු ශූරතාව 2024 දිනා ගැනීමට...

    ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීන්දුව

    ප්‍රශ්න කිහිපයක් කලින් පිටවූ බවට ආන්දෝලනයකට තුඩු දුන් 2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි...

    ගංවතුර සහනාධාර වැඩිකරන්න ජනපති කියයි

    වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර...

    ප්ලේන්ටි වලියෙන් බුද්ධි නිලධාරියා රෝහලේ

    ප්ලේන්ටියක් සඳහා රුපියල් 50ක් අය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට...

    අදත් රටටම මහ වැසි -පීඩාවට පත්වූවන් ලක්ෂය පනී -3ක් මරුට

    අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට අයහපත් බලපෑම් එල්ල වීම නිසා...

    නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට මාතරදී පහරදීමක්

    පුද්ගලික ඔත්තුකරුවෙක් මුණ ගැසීමට කැකුණදුර නගරයට පැමිණි නාවික හමුදාවේ බුද්ධි අංශයේ දෙදෙනෙකුට කළ පහරදීමකින්...

    ගංවතුරෙ දිවි රකින්න හමුදාව පෙරට එයි

    අයහපත් කාළගුණයෙන් විපතට පත්වු ජනතාවට සහන සලසන්න යුද්ධ හමුදාව අමතර භටපිරිස් යොදවා තිබේ. ගංඟා පිටාර...

    අල්ලස් කොමිසමට ලොක්කෙක් සොයයි

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ...

    කොදෙව්වන් පළමු තරගය ජයගනී

    සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමඟ ඊයේ (13) දඹුල්ලේ පැවැති විස්සයි 20 පළමු තරගයෙන්...

    හිටපු මැති-ඇමතිලා රු.ලක්ෂ 90ක වතුර බිල් ගෙවා නෑ

    ඉකුත් රජය නියෝජනය කළ හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත්...

    හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

    සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව...

    වැස්ස නිසා කලාප කිහිපයක හෙට-අනිද්දා ඉස්කෝලේ නෑ

    කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (14) වසා තැබේ. එමෙන්ම ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල...

    බිරිඳව දූෂණය කළ සැමියාට වූ දේ..

    සිය බිරිඳ නින්දට ගිය විට ඇගේ සිරුරට මත්ද්‍රව්‍ය එන්නත් කර ඇය මත්වූ පසු ඇයව...

    තංගල්ල හිටපු උප සභාපතිගේ හොර ජිප් එකක් සොයාගනී

    තංගල්ල ප්‍රාදේශීය සභිවේ හිටපු උප සභාපති අමිල අබේසේකර මහතාට අයත් බව කියන චැසි අංක...

    පෝස්ටර් තොගයක් එක්ක අපේක්ෂකයෙක් ඇතුළු 05ක් අල්ලයි

    නීති විරෝධී ලෙස මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම්...

    වාර විභාගයෙන් 17 වෙනියා වුනැයි පියා දැරිය පුච්චලා

    වාර විභාගයෙන් පන්තියේ 17 ‍වෙනියා වීම සම්බන්ධයෙන් උරණවූ හොරොව්පතාන මුක්කර වැව ප්‍රදේශයේ පදිංචි පියෙක්...

    නිලාර් එන්.කාසිම් යළිත් ACPOSL මුල් පුටුවට

    ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) සමස්ත සාමාජිකත්වයේ ඒකමතික තීන්දුවෙන්...

    ජීවිත 3ක් බිලිගත් කටුකුරුන්දේ ඛේදවාචකය

    කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටීමෙන් කුඩා දරුවකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගොස්...

    “වැස්සෙන් පීඩා වූ අයට වහා සහන දෙන්න”

    දිවයිනට බලපා ඇති අධික වැසි හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස...
    චමරු අමාසර